bangtan sri lanka


sri lankan fanbase of bts

About

ආයුබෝවන්!
මෙය Bangtan Sri Lanka විසින් SL BTS ARMY සඳහා සකස් කරන ලද MUSIC STREAMING GUIDE එකකි

YOUTUBE MV STREAMING GUIDE

කළ යුතු දේ

• MV එක බලද්දි හැම විටම YouTube search bar එකේ නම ගහල search කරලා ගන්න
• YouTube ගිනුමේ location අනිවාර්යයෙන්ම Sri Lanka ලෙස සකස් කර ගන්න
• සාමාන්ය වේගයෙන් MV එක බලන්න
• MV එකේ quality එක 480p හෝ වැඩියෙන් බලන්න
• ප්රධාන වීඩියෝව නැවත නැරඹීමට පෙර විනාඩි 15ක පමණ කාලයක් (අහඹු ලෙස තෝරාගත්) MV/වීඩියෝ නරඹන්න
• Stream කිරීමට එක උපාංගයකට වඩා යොදා ගන්නවා නම් ඒ ඒ සඳහා වෙනස්ම E-mail ගිණුම් පාවිච්චි කරන්න
• MV එක අවසානය තෙක්ම බලන්න
• වෙනත් website වල ඇති embed links වලිනුත් MV එක බලන්න
• ඔබත් සමාජ ජාලා තුළ MV embed links බෙදා හරින්න

✘ නොකළ යුතු දේ

• මුල් පැය 24 තුළ MV එක download කරන්න එපා
• MV එක skip කරන්න එපා
• YouTube history හෝ cache ඉවත් කරන්න එපා
• එකම browser එක හි tabs ගොඩක් යොදාගෙන බලන්න එපා
• YouTube ADs Skip කරන්න එපා
• Incognito mode පාවිච්චි කරන්න එපා
• MV එක replay කරන්න එපා
• වීඩියෝ/ phone/ computer එක mute කරන්න එපා
• 'Stream' වැනි comment දැමීමෙන් වළකින්න
• මුල් පැය 24 තුළ playlist පාවිච්චි කරන්න එපා
• මුල් පැය 24 තුළ lyrics video බලන්න එපා. Official MV එකේ subtitles on කරගන්න

APPLE MUSIC STREAMING GUIDE

• Download කරපු track එක delete කරලා, ඔයාලගේ library එකෙන් ඉවත් කරන්න
• පසුව settings වලට ගිහින් music > cellular data > automatic download තෝරාගැනීම off කරන්න
• 'Auto add playlist songs' කියන විකල්පය off කරන්න
• Apple music වල ගීතය search කරන්න
• Playlist එකක් නිර්මාණය කර stream කරන්න

ITUNES GUIDE

• මිලදී ගැනීමේදී 'complete album' යන විකල්පය පාවිච්චි කරන්න එපා
• Tracks වෙන වෙනම මිලදීගන්න
• Gifts විදිහට හුවමාරුවන tracks, chart සඳහා නොසලකන නිසා gifts ලෙස යවන්න එපා

SPOTIFY STREAMING GUIDE

කළ යුතු දේ

✘ නොකළ යුතු දේ

BONUS TIPS